කොහොම උනත් ටුවර් එකක් යද්දි ටීම් එක සිලෙක්ට් කරද්දි කැප්ටන් තෝරාගන්නේ මිලින්ද වෙනුවට තිරිමාන්න හරි තරංග නම් එතනින් එහාට ලංකාවේ ක්රිකට් වලට අබසරණයි... ඊයේ මැච් එකෙත් මැතිවුස් ගහපු ලකුණු 70 ට හරි වටිනාකමක් නැත්තේ එක දාන්න පුළුවන් ගොඩාක් අවස්තාවලදි එකා ටොක්ක දාදා මග ඇරියා... තව ලකුණු ටිකක් ගහලා...