අපාය බලනවා නමි මෙතනින් බලන්න.
නරකය
නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලොක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි, මුලින්ම
01)සඤ්ජිවය
යමපල්ලන් විසින්...