මග මරුවට සළු පෙරැවීම
පෞද්ගලික බස් රියෑදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ඇඳුම් මාරුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. කොමිෂන් සභාව කියන්නේ උදේට ටිකට් කඩන ගෝලයා රෑ වන විට රියෑදුරු ආසනයේ හිඳගෙන බස්a එළැවීමට පටන් ගන්නා බැවින් රියෑදුරුට එක පාටක නිල ඇඳුමකුත්...