1. ♥Tecнɴo-Lιғe♥

    mata ekak deepalla ...!!! (URGENT PLZ)

    ඒ මචන්ලා මගෙ brand new අයි ෆෝන් එක use කරනකොට ලොවෙත් නැතිවෙන්න රත් වෙනව :frown::confused::( . ඒ මදිවට බැට්‍රියත් හිටු කියල බැහැගෙන බැහැගෙන යනව:sorry:. මොකක්ද මේකට දැන් කරන්නෙ..:confused:? ෆෝන් එක අල්ලන්න බෑ මාර රස්නෙයි.:frown:. Hardware අවුලකුත් නෙමෙයි..:no: ශුවර්..වෙන මොකඛරි සීන් එකක්...
  2. ♥Tecнɴo-Lιғe♥

    ගහන්න හරියටම ...! (IDM)

    ගහන්න හරියටම ...! (IDM) IDM එක බාගන්න Patch එකත් එක්ක තියෙන ලින්ක් එකක් දෙන්නකෝ යාලුවනේ.. හොයලා හොයලා බැරිම තැන තමා EK එකේ පෝස්ට් කලේ... බම්ප් පාරක් වත් දාල යන්න... එලස්.. :)

    No contents