1. hspa3.5

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

    මචන් ඔය නිල් පාටින් දාලාතියන එවත් විස්තරාත්මකව දාපන්කො...ඔකේ රියන කියන්නෙඅඩි කියක්ද ?සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ මේකේ ඊසානද හොද නිරිත වරුන ? ලිදක් කපන්න හොද පැත්ත මොකක්ද>
  2. hspa3.5

    වාස්තු විද්යානුකූලව නිවසේ උළුවහු ජනෙල් ත

    එකම් ගැටලුව උබ මේ දාන එවා පැහදිලි නැ බන්...පින්තුර ටිකක් පේන්ට් වලින් ඇදලා හරි දාපන් එතකොට අපි දන්න තැන් වල එ අවුල් තියනවනම් උබව සෙට් කරන්න තිබ්බා ... පුලුවන් නම් ඔව පොයින්ට් කරලා ඔව කලොත් වෙන දේ ඉස්සරහින් දාපන්..මාර වටිනවා.අපේ ගෙදරට් පොරක් ඇවිත් උ බලලා උලුවහු වෙනස් නොකර ගෙදර දිග පලල වෙනස් කලා...
  3. hspa3.5

    Rare Photos of Sri Lanka Old Ceylon

    patta ban
  4. hspa3.5

    මගේ_කෙල්ල

    තො ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කෙලියා නේ
  5. hspa3.5

    huawei phone

    කියන තරම් අවුලක් නැ වගේ එත් සොනි වගේ යුසර් ෆ්රෙන්ඩ්ලි නැ බන් ඔෆිස් එකේ ප්‍රොජෙට් එකකට ගෙනාවා 7ක් හාඩි යුස්..තාම හර්ඩ්වෙයා අවුලක් නම් නැ බන්...
  6. hspa3.5

    ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?

    :D:D LOL :rofl::rofl::rofl::rofl:
  7. hspa3.5

    ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?

    යන එකාට යන්න දිපන් ,මොකද උ යන්න ඔනේ නම් මොකක්හරි හෙතුවක් හොයාගන්නවා....
  8. hspa3.5

    වාස්තු විද්යානුකූලව නිවසේ උළුවහු ජනෙල් ත

    එල පුලුවන් තරම් විස්තර කරලා දාපන්..
  9. hspa3.5

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

    පේන විදිහට උබ බ්ස්නස් හදාගන්න එලකිරි ඇවිත් තියෙන්නේ...පරන පොත් වල තියන එවා ගෙඩි පිටින් මෙතන අතාරින්න එපා...(හදහන් වල එකෙක් කුජ නම් බදින්න එපා කියනවා වගේ...කාටවත් හරියට විස්තරාත්මක කියන්න දන්නේත් නැ පොත් වල තියන පලියට එපා කියනවා )උබට බ්ස්නස් හදාගන්න ඔනේ නම් මේවා පැහැදිලිව විස්තර කරපන්.එතකොට උබ...
  10. hspa3.5

    Hutch FREE DATA දැන් දෙන්නේ මෙන්න මේ විදිහටනේ

    :angry::angry::angry: monava karannda ban bt signal avul na ban mobitel chater
  11. hspa3.5

    New Cpu Cooling Update

    patta kiyak giyada spec dapan
  12. hspa3.5

    නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

    අනේ මචන් පින්තුර එක්ක විස්තර කරපන්
  13. hspa3.5

    නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

    අනේ මචන් පුලුවන් නම් පින්තුර එක්ක දපන්කො,ඔය vවාස්තුව්දයා වචන අපි ගොඩක් උන් හරියට දන්නේ නැ
  14. hspa3.5

    වාස්තු විද්යානුකූලව නිවසේ උළුවහු ජනෙල් ත

    ඔය කියන විදිහට නොතිබොත් මොනද වෙන්න පුලුවන් කියලත් කියපන් මච්න් එතකොටයි ඔකේ හරි වටිනකම
  15. hspa3.5

    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රති&#350

    අනේ මචන් මේ කවි ටික පැහැදිලි කරපන්..කොයි පැත්තද හොද නරක..
  16. hspa3.5

    මෙන්න මෙහෙමඉ බන් අපිට ඉන්න කෙල්ලො

    :yes::yes::yes::yes: ape ekekta una oka...

    No contents