තරහ ගන්න එපා සහෝ..මම මේක දැම්මේ එළකිරි එකේ ත්රෙඩ් ගොඩක් ඇති වෙන්න හිතුව නැති කරන්න හිතාගෙන..දුක් සීන් අඩුකරන හිතාගෙන..අනිත් එක මේ එළකිරි එකේ කාලෙන් කලෙනට එක එක ටොපික් හිට් වෙනවා සහමර කාලෙට හැකින්,සමහර කලටේ කොටි ,ආදරේ. ඔයා වගේ එක එක කලේට හිට් වෙන ටොපික් තියනවා.බොරු නම් මේකේ පරණ ත්රෙඩ්...