www.ceylonlanka.info
තෙල් වැඩ කරන එක විවිද හේතු මත තීරණය වෙනවා
2.5 L කියන්නේ එන්ජිමේ දාරිතාවය
ඒ කියන්නේ 2500CC කියන එක
දාන load එක මතත්
trafic එක මතත්
එන්ජිම ගෙවිලා තියන ප්‍රමාණය
මතත් රියදුරා රිය පදවන හැටි මතත්
පාරේ තත්වය මතත්
එන්ජිමේ දාරිතාවය මතත් තෙල් කරන ප්‍රමාණය වෙනස් වෙනවා