සාමාන්යෙන් මාසෙකට 230 ක් විතර රෙනටල් එක නිකම්ම තව 150ක් වගේ යනවා පිට නම්බර් වලට (077,011,075) ඔක්කොම 380ක් විතර අනික් සිම් එකක හැම මාසෙම 380ක් යන්නෑනෙ. මං ගාවත් 5 සිම් එක තියනවා මොකෝ ඒක 150 ට තිබ්බ කාලෙ ලාබ නිසා ගත්තා. දැන්නම් මාස 2න් 2කට වගේ 50ක් දාලා තියන් ඉන්නෙ ඉස්සරහට රේට් අඩු උනොත්...