1. savoy wellawatta help

    සෙනසුරාදා ඉරිදා නම් කොහොමත් බුක් නොකර ගියොත් බොක්ස් එකක් ගන්න බැහැ සතියේ මැද නම් පොඩ්ඩක් ශේප් නමුත් හොදම දේ තමයි බුක් කරලාම යන එක
  2. HSBCC eken nadu dala????Pls Help......

    මම කිවුවේ හරි දේ .කෙනෙක් නොදන්න දෙයක් ඇහුවම ඒ දේ ගැන ඇත්ත මම කිව්වේ මේ ඒලකිරි එකේ සමහරු හිතන් ඉන්නේ ඒ අය හැම දේම දන්නවා කියලා .වෙන කෙනෙක් ඇත්ත කිව්වාම ඒ කෙනාට කුනුහරුප කිව්වාම ඔක්කොම හරි කියලා තමයි ඒ වගේ උන් හිතන් ඉන්නේ මොනිටරේට පිටිපස්සේ ඉදන් චන්ඩිකම් කරන්න ඕන බල්ලෙක්ට පුලුවන් හැබැයි අති...
  3. HSBCC eken nadu dala????Pls Help......

    මචන් හැමදේටම දන්නවා වගේ කතා කරන්න යන්න එපා මොකද ඒහෙම උනාම නොදන්න දෙයක් දැන ගන්න අහන මිනිස්සුන්ට වෙන්නේ පාඩුවක්.මේ ප්‍රශ්න වලදි මිනිස්සු හුගක් අමාරුවේ වැටෙන්නේ ඔයාල වගේ මෝඩ අය කියන උපදෙස් පිලිගන්න ගිහින් ඒක තමා ඇත්ත තමන් දෙයක් දන්නේ නැත්නම් ඒක පිලිගන්න නොදන්න උපදෙස් දෙන්න ඒපා අනික් අයට ක්‍රෙඩ්ට්...
  4. HSBCC eken nadu dala????Pls Help......

    මම දැනුයි දැක්කේ මම කියපු දේම නේද UB Siripala කියලා තියෙන්නේ ඒක තමයි මචන් ඇත්ත...
  5. Mediafire - මල කෙලියයි

    මචන් පාවිච්චි කරන ලයින් ඒක මොබිටෙල්ද? මොබිටෙල් වල මේ දවස්වල පොඩි අවුලක් තියෙනවා මීඩීයාපයර් වලින් ඩවුන් කරන්න බැහැ නමුත් කස්ටමර් සර්විස් කතා කරලා කිව්වාම හදලා දෙනාවා...
  6. ++ Sonu Nigam Show ++

    http://www.youtube.com/watch?v=_g6zROeqlrc&feature=share ඔන්න ඔය ලින්ක් එක බලපන්,.....
  7. HSBCC eken nadu dala????Pls Help......

    මචන් සුදත් පෙරේරා එකෙන් නෙමෙයි ලියුම් එවන්නේ ලියුම ඒවන්නේ SPA ඒජන්සි එකෙන් ඒ කියන්නේ HSBCරිකවරීස් ඒජන්ට් උන්ගේ ලෝයර් තමා සුදත් පෙරේරා.මම කිව්වේ උන්ව හම්බ වෙන්න යන්න නෙමේයි මම කිව්වේ HSBC රිකවරීස් ඩිපාර්ට්මන්ට් එකට යන්න, ඒක්ක තියෙන්නේ ටවුන්හෝල් ඒකේ.ක්‍රෙඩිට් කාර්ඩ් නඩුවක් කියන්නේ සිවිල් නඩුවක් ඒ...
  8. HSBCC eken nadu dala????Pls Help......

    ක්‍රෙඩිට් කාර්ඩ් ඒකේ අයිතිකාරයා මැරුනොත් ඒකේ ජීවීත රක්ශනයක් තියෙනවනම් ඒකෙන් ඒක අයකර ගන්න පුලුවන් නැත්නම් ඒක අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවා .ඒ මැරුන කෙනාගේ වත්කම් හිමිවුනු පුද්ගලයන්ට මොකද කෙනෙක් මැරුනාම ඒ කෙනාගේ වත්කම් ඒ කියන්නේ දේපල හිමිකම් කියන අය ඒ මිය ගිය පුද්ගලයාගේ වගකීම් සදහාත් නීතීයෙන් බැදී...
  9. .::Elakiri DJHITSTATION::.

    මචන් මොබිටෙල් වලට මීඩීයාපයර් වැඩකරන්නේ නැහැ මොකක් හරි අවුලක් තියෙනවා බැරිද වෙන එකකින් අප්ලෝඩ් කරන්න.........

    No contents