අවසරයි..විද්වත් මඩුල්ලෙන් හා දයාබර ප්*රේක්ෂක හිතවතුන්ගෙන්..ඉල්ලන්නෙ අවසර ගෙන යන්න ඉදිරියට "උසස් නිර්මණයක් බිහි වීමට සමාජ වටපිටාව වැදගත් වේ" යන මතෘකාව...
ඉතින් මම මෙහෙම මාතෘකවට පිවිසෙන්නම්.....අපි ප්*රත්*යක්ෂවම දන්න දෙයක් තමා පරදෙශක්කාරඉන්ගෙන් නිදහස ලබ ගනිමේ සටනෙ ආයුධ රහිතහ්ව අපේ විද්වතුන් ඒ කලේ...