මයිලේජ් එක බොරු,
බලපන් චැසි නම්බර් එක මොකද්ද කියලා,ඔය ගානට ගොඩාක් වෙලාවට එන්නේ 100-105 වගේ තමයි.
අනේක ඔය ගානට ගොඩාක් වෙලාවට ත්යෙන්නේ මරන තමයි, හොඳට බලපන්,
සීට් එක යට තියන තියන් EFI යුනිට් එක, ඒක ලෙඩ දෙනවා,බලපන් මරු කරලද කියලා,ගොඩාක් වෙලාවට ඔය හොනට් 250 එක අවුරුදු 10-15 කට වඩා වයසයි, ඒත් බයවෙන්න...