මට නම් කියන්න තියෙන්නේ උඹ ඕනවට වැඩියෙන් හිතනවා කියලා.. අපි හැමෝටම එක එක ප්රශ්න තියෙනවා.. ඒවත් එක එක්කෙනාට අඩු වැඩි වශයෙන්.. සමහර ප්රශ්න කාලයා විසඳනවා කියලා උඹ අහලා නැද්ද.. ඉතිං අපි ඒ ප්රශ්න ගැනම හිත හිත අපේ ජීවිත කාලකන්නි කරගන්න හදනව නම් ඒක මහ මෝඩ කමක්.. :baffled:
* ඕක මගහැර ගන්න පුළුවන් එක...