ස්තූතියි නිසදෙස එලකිරියෙත් බෙදාගත්තට උපුටගෙන... ඒත්...
උපුටා ගත්තට කමක් නෑ... ඒත් උපුටාගත්ත තැනට ලින්ක් එක්වත් දානවනම් නේද හොද යාලුවා...
නිර්මාන කරන අපිට ඒ නිර්මානෙ හරි වැදගත්.... ...... පොඩ්ඩක් හිතල බලන්න....:nerd:
මෙන්න මෙතනයි ඔරිජිනල් පෝස්ට් එක....තියෙන්නෙ...