1. ovalprasad

    Miss Sri Lanka 2009 (Gamya Wijedasa)

    chaaaaa chaaaa ban.. derane ewnta as pennadda ban.. meeta wada hodai ape allapu gedara akka.........
  2. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එල.. එල... ශිවන්ත අයි‍යා සහ ඒල් සහෝදරයට බොහොම පින්.. බොහොම සන්තෝෂයි මේ දක්වන ප්‍රථිචාර වලට.. කියන්න වචන නෑ... ඇත්තටම විශිෂ්ඨයි.....
  3. ovalprasad

    -Which movie you watched last? -

    mama nam ice age 3.. patta movie eka... liberty eke ayeth balanna ona. etharan quality..
  4. ovalprasad

    Kudos Utopia's Elakiri Awards (Unofficial)

    machan do you know sri lanka's biggest tread and also in elakiri.... pls give a award for madhu4gr for found one and only SL OLD HIT SONGS Add Here tread...
  5. ovalprasad

    Backstreet Boys New Album This Is Us!!!

    ela machan thankz..
  6. ovalprasad

    Oba Mage Kiya (Angel's Song) by -FRIENDS- Released!

    එල එල අපිත් ගත්තා එහෙනං....
  7. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    නියමයි මේ තියෙන්නේ සිංදුව.. බොහොම පින් ඒල්1717 සහොදරයා... මචන් මේකේ හින්දි එකත් දීපන්කෝ....
  8. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    තවත් සින්දුවක් ඕනා... හද පානේ.. මද අදුරේ.. අත් පටලා යමු ආයේ- වික්ටර් රත්නායක ගේ ලස්සන සින්දුවක්.. කා ගාව හරි තියෙනවනම් දෙන්න....
  9. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මට මේ සින්දුව දෙන්න.. ඝන අන්ධකාරයෙන් මිදී - ආදරණීය ජෝති ගේ සින්දුවක්.. හින්දි තනුවකට හදලා තියෙන්නේ.. Kora Kagaz tha Yeman Mera මේක තමා හින්දි ගීය...
  10. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    දීපන් මචන්.. අවුලක් නැහැ.. හොද එකක් හම්බ වෙන කන් අහතෑකිනේ...
  11. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මේ ඔක්කොම ගන්නවා... ඔක්කොටම බොහොම පින්...
  12. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එල සින්දුව මාත් මේ හොය හොය හිටියේ.. අනිවාර්යයෙන් කාගාව හරි ඇති... අපේ කට්ටිය කවුරුහරි මේක දැක්ක ගමන් දෙයි... ඉවසලා ඉමු මචන්....
  13. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එල එල අයියේ... ඒකට කමක් නෑ. පරණ වෙන්න වෙන්න තමා අගය වැඩි. මම මේකත් බා ගන්නවා එහෙනං... බොහොම පින්..
  14. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මම බානවා මචන්.. තෑන්ක්ස් බඩී.... දැනුයි ආවේ අයි‍යේ.... ඒකයි රිප්ලයි පරක්කු.. සින්දුව හම්බ වුනා.. තැන්ක් යු වේවා...
  15. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි ම‍ට මේ සින්දුව දෙන්න.. අහසේ තරු ගනින්න වෙයිද දන්නෙ නෑ.. කියන සින්දුව...
  16. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    :nerd::nerd::nerd::no::no:
  17. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එල එල මචන්.. එම්. එස් ගේ තව තියෙනවනම් දාන්න....
  18. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මචන් මාත් ගත්තා මේ‍ ටික... බොහොම ස්තූතියි...
  19. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මේ කදුලු තොටුපලයි - චන්දන ලියනආරච්චි

    No contents