එකම් ගැටලුව උබ මේ දාන එවා පැහදිලි නැ බන්...පින්තුර ටිකක් පේන්ට් වලින් ඇදලා හරි දාපන් එතකොට අපි දන්න තැන් වල එ අවුල් තියනවනම් උබව සෙට් කරන්න තිබ්බා ...
පුලුවන් නම් ඔව පොයින්ට් කරලා ඔව කලොත් වෙන දේ ඉස්සරහින් දාපන්..මාර වටිනවා.අපේ ගෙදරට් පොරක් ඇවිත් උ බලලා උලුවහු වෙනස් නොකර ගෙදර දිග පලල වෙනස් කලා...