1. amilaudana

    අද කාටුන් - Cartoon

  2. amilaudana

    DESHA DROHI NEWS!

    aa ?? aththada? Boruda?
  3. amilaudana

    Browser Help!!!!!!

    මේක ටෙස්ට් එකක්
  4. amilaudana

    Backstreet boys

    raja kale sindu ne machan
  5. amilaudana

    Oyeah Ojaye By Randheer

    modayek gayanwath karan ne uta amaru mokada ?
  6. amilaudana

    550 Jathaka Katha - Online

    kopa nownna kathawa kiyawanna.. suwapath wewa
  7. amilaudana

    550 Jathaka Katha - Online

    මෙවන් ජාතක කතාවකින් තොපට මට උගෙන ගත යුතු දෑ බොහෝය. වහා මෙය කියවුව මනාය. මෙය මසිත් ලත් ජාතක කතාවකි. එවන් කලෙක කුරැණෑගල යුගයේ මෙය ලියැවුණේ කෙසේදැයි සිතෘගත නොහැකි මුත්. කතා කරැගේ සංයමය බොහෝ බැව් පෙනේ!
  8. amilaudana

    550 Jathaka Katha - Online

    පියාණෝ සවස් වේලෙහි පැමිණ පුතනුවන් සොයා වැදහොත් තැන් දැක හිස පිරිමැද වතාවත් පිරිහෙළා උකටලීව සිටින්නට හේතුව විචාළහ. එබසට ඉසිසිඞගයෝ කියන්නාහු පියාණෙනි, මේ පැමිණියේ ශරීරාලෝකයෙන් මේ පෙදෙස පිරී ගියේය. ඉඳුන්ල් මැණිකක් වන් කෙස්වැටියෙන් පිරි හිස ශෝභාවත්ය, දැලි රැවුල් නැත්තේය, පැවිදි වූ නොබෝකල් ඇත්තාහුය...
  9. amilaudana

    550 Jathaka Katha - Online

    රජ්ජුරුවෝ දෙවන දින නලිනි නම් වු තම දියණිය කැඳවා දියණියෙනි, තොපගේ මේ රාජ්*යයද ජනපදවල්ද දුර්භීක්*ෂව නසින්නේය. එබැවින් වැසි වට නොදෙන්නා වූ ඒ තාපසයන්ව තොපගේ වසඟයට ගෙන සීලය බිඳ ඔහුව මා සමීපයට කැඳවාගෙන එවයි කීහ. කුමාරිකාවද එබස් අසා යහපතැයි පිළිගෙන ඇමති පිරිවර සමග පිටත් වී වැද්දන් පෙන්වන ලද මාර්ගයෙන්...
  10. amilaudana

    550 Jathaka Katha - Online

    Nalini Jathakaya... It's for your attention යටගිය දවස බරණැස බ්*රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්*ය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක උපන් උතුමෙක් ශීල්ප නිමවා වැඩිවිය පැමිණ හිමාලයට වැද පැවිදිව ධ්*යාන උපදවා වසන්නේය. එකල එක් මුවදෙනෙක් ඒ තාපසයන්ට මුත්*රා කලාවූ ස්ථානයේ තිබූ තණ අනුභව කොට එපමණකින් දරුගැබ...
  11. amilaudana

    web designing help

    Mokakda? Serverside gena kiyanawada? ASP.net da? php da? jsp da?
  12. amilaudana

    TESTING

    <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/WpWyMKVJoxw&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed src="http://www.youtube.com/v/WpWyMKVJoxw&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true"...
  13. amilaudana

    LTTE receives heavy beating: Troops takeover Mannar 'Rice Bowl'

    මන්නාරම සම්පූර්ණ බලය ආරක්ෂක අංශ යටතට ජූනි 29 - මන්නාරම ප්*රදේශයේ සම්පුර්ණ බලය ආරක්ෂක අංශ තහවුරු කරගත් බව හමුදා ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. ඔහු ප්*රකාශ කළේ, අද දිනයේ සහල් බඳුන ප්*රදේශය අත්පත් කර ගැනීමත් සමග ප්*රදේශයේ සම්පුර්ණ බලය ආරක්ෂක අංශ නතු කර ගත් බවය.
  14. amilaudana

    LTTE receives heavy beating: Troops takeover Mannar 'Rice Bowl'

    The advancing Security Forces took total control over the entire Mannar 'Rice Bowl' area this afternoon (June 29), denying terrorists its main and heavily fortified defences at the Mannar front after days of heavy fighting ensued between troops and LTTE. The capture of this area stands to be a...
  15. amilaudana

    answer This questionnse and win a brandnew special donkey

    1 - ඇගේ කකුලේ කට්ටක් ඇනී නටන්නට බැරැව අඩයි 2 - අන්ධ වී සිටී 3 - විදුලි බිල අඩුකරගත හැක 4 - වලාකුලු. ගස් . මල් . වැල් සහ අදුර 5 - 10 වෙනියා 6 - මෝඩයෙක් 7 - උද්ඝෝෂණය කළ යුතුයි! 8 - ලන්ච් ෂීට් වලට වඩා 9 - ඉරාජ් 10 - බේරෙ වැවේ වතුරෙනි :confused:
  16. amilaudana

    Microsoft, then and now

    heeee
  17. amilaudana

    IOC DIESEL , adukarala

    Ne ne ioc gana 20kin wediyi neda. eken 10k adukara. CEPETCO walinma ganda. ape dene. chandeta ioc eka illan nene. e gollo indian

    No contents