1. E

    MyDeal - මේකත් බලපල්ලකො

    හොයලා බලලා ගනින්
  2. E

    4G wifi dongle help

    http://www.lankabuysell.com/Sale/Dialog+4G+Dongle/sk5022
  3. E

    Food city බොරැ අඩුමිල

    කොන්දේසි සහිතයි කියන එක දැක්කේ නැද්ද. සමහරවෙලට රුපියල් 1000කට වඩා බඩු ගන්න ඕන.නැත්තම් ලොයල්ටි කාර්ඩ් ඒක ඕන. නැත්තම් තව මොකක්හරි මගුලක් කරන්න ඕන. ඔහොම ගැට ගොඩක් තියෙනවා.
  4. E

    giyata awlak nathda

    invitation ekak nathuwa yanna epa machan
  5. E

    Alto ලක්ෂ 6කින් නගිනවා කියන්නේ ඇත්තද?

    අනේ හරි ෂෝයි මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු සිංහලු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට .. ආසාවේ බැරුවා
  6. E

    කිරුළපනේට මම බයයි මල්ලියේ......

    ඇයි බං මේ යහපාලන නඩේ මේ හැටි කිරුළපනේට බය.... මේ දවස් ටිකේ හැම තැනම උන්ට බඩ යන හැටි පෙන්නනවා.... මාධ්‍ය අමාත්‍යාංශ ලේකමයා කියනවා "ඒකාබද්ධ " වචනෙටත්ඌ බයයි ලූ... ඒක මාධ්‍ය වල පාවිච්චි කරන්නත් එපාලු... නීතී පියවර ගන්නවලු... අයිටීඑන් එකේ දැන් විනාඩි පහේ පැයෙන් පැය පුවත් පැය කාලක් විතර අදිනවා...
  7. E

    එලකිරියෙන්_සමු_ගනිමි

    අනේ මේ කෝලම් නැතුව ඉදින් බන්. රෙප් කන්නද බන්?
  8. E

    මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.
  9. E

    ලංකාවේ හොදම වෙබ් අඩවි 10

    You cannot give Reputation to the same post twice.
  10. E

    Hi New

    WELCOME NEW COMER REP ADDED
  11. E

    Sankara (සංකාරා) [2007] DVDrip x264 - 665MB

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to Psych again.
  12. E

    Rep Power එක 3ක් වෙලා

    ela ela congrdz mcn Rep+
  13. E

    10ක්_වෙලා

    ela magen 5+
  14. E

    දුම්රිය_අනතුරේ_නොදන්නා_පැත්ත

    කෝච්චිය එන සද්දේ ඇහෙන්න නැතුව ඇති. පව් ඉතිං වෙලාව තමයි

    No contents