මේ දේවල් කියෙව්වම මටත් මගේ පලවෙනි කෙල්ල මතක් උන බං. 2010 මම කලේ ඒ අව්රුද්දේම තමා එයත් මට හම්බුනේ. මේ දේවල් මටත් වෙලා තියනවා බං. පුදුම අමාරුවෙන් මම විභාගේ කලේ. මට කිව්වා අපි යාළුවෙලා ටික කාලයිනේ මට එයාව අමතක කරන්න පුළුවන් වෙයි කියලා කොච්චර අඩ අඩ ද බං ඕවා කිව්වේ අයිත් කා එක්කවත් යාලු වෙන්නේ නෑ...