පිස්සු බල්ලෙක් වගේ බුරන්න එපා යකෝ.. මේකෙ පෝස්ට් කවුන්ට් එක වැඩි උනා කියල ලැබෙන කෙංගෙඩියක් නෑ.. මේ ත්රෙඩ් එක නිසා සෑහෙන දැනුමක් එකතු කරගත්ත අපි. උඹ වගේ ඕපපාතිකයෙක් ගෙ නොහොබිනා කතාවක් නිසා මේ ත්රෙඩ් එක නවතින්නෙ නෑ. මහන්සි වෙලා රෑ නිදි වරාගෙන ගීත විචාර ටයිප් කරන අපේ සහෝදරයන්ට මඩ ගහන්න එපා. ඒ...