විද්‍යානුකූලව කෙසෙල් වැව්වොත් නරකද මචං..
අද මං ඔබට කියලා දෙන්න යන්නේ... විද්‍යානුකූලව නිවැරදි ක්‍රමවේදයට කෙසෙල් වගා කරන ආකාරය. ජොබක් සෙට් උන් නැත්නම් ඔන්න කියාපු වැඩේ.... අනාගතයට වැදගත් වෙයි කියලා හිතලාවත් මේක බලමු එහෙනම්...
අනාගත මුහුණ දෙන්නවෙන ලෝක ආහාර හිගයට අපි කෙසෙල් වලින් මුහුණ දෙමු...