පොලීසියේ නිරුවත හා NDT මැර බලය
දිනය: 2013.01.16
වේලාව: ප.ව 11.00-11.30
ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රධාන පිවිසුම අසල.
එක්තරා සිදුවීමක්....
සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත...