යහපාලනය මුලාවක් ද?
යහපාලනය මුලාවක් ද?
මචන්ලා මේකයි මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ..මෙතන ගොඩක් දේශපාලනයට සම්බන්ද අයත් ඉන්න හින්දා..මා හැර මාගේ පවුලේ සියළු දෙනා එකසත් ජාතික පක්ෂයට ඡන්දය දුන අය පමණක් නොව මාගේ සියාද,සියාගේ පියාත් එක්සත් ජාතික පක්ෂයට ඉමහත් සෙවයක් කල...