1. රජයේ සේවයේ ඉද්දිත් අග්රහාර කපන්නේ කැමතිද අකමැතිද කියල අහලා නෙමෙයි. රන් රිදී scheme ආවම තමයි අහලා upgrade කරේ.
2. මේ ගැන සඳහන් කරලා fb පොස්ට් එකක් විතරක් දැම්මා කියලා කියන්නෙ කොහොමද? ලියුම් යැව්වෙ නෑ කියලා කියන්න පුලුවන්ද?
අසනීප වලට බේත් හේත් වලට අපිට වඩා වියදම් යන්නෙ ඒ වයසක අයට. අග්රහාර වල...