අඩුවට වොච් එකක් ගත්තා
මචංලා දැන් සති තුනකට වගේ කලින් වොච් එකක් ඕර්ඩර් කලා ඩොලර් 8.99කට
ඕං අද ඇවිත් ඒකේ හෙන ජෙනුයින් ලුක් එකක් තිියනවා බං :cool: මම තව 3ක් ඕර්ඩර් කලා මෙහේ ඉන්න උන්ට දෙනවා 3500/= වගේ :lol:
මම ගෙන්නුවේ මේ සයිට් එකෙන් ඕනෙනම් උඹලත් ගනින් මචං
https://bit.ly/2wo0Rof
ඒ වොච් එකම...