මචං මම තමා මේ පොස්ට් එකේ ඔරිගිනල් අයිති කාරය. මම දැක්ක උබ උපුටා ගැනීම දාල තියනවා. හැබැයි එක දකින්න හම්බනකට හොදට බලන්න ඕනේ. උබ මේක පොස්ට් කරාට මට කිසිම අව්ලක් නෑ. හැබයි ඔරිගිනල් මගේ බ්ලොග් එක ටිකක් පේන්න දැම්ම නම් උබටත් මටත් දෙන්නටම හොදයි නේද??
උබ මේකේ කොමෙන්ට් ටික කියෙව්වොත් උබට තේරෙයි කීදෙනෙක්...