1. prasad619

    Ebay & browser issue

    මම ebay එකේ seller කෙනෙක්ට mesg එකක් දාන්න හැදුවා හැබැයි වුනේ එකම තැන හිර වෙන එක විතරයි. select an item කියන එක click කරාම click වෙන්නෙත් නැහැ continue click කරාම ඉස්සරහට යන්නේ නැතුව ආයිත් හිටිය page එකටම redirect වෙනවා. මුලු page එකම load වෙලා හැබැයි ඔය කලු පාටින් underline කරලා තියන link එක...
  2. prasad619

    Hair clipper/Trimmer ගැන help එකක්

    මචන්ලා මේ hair clipper එක ඔයගොල්ලො use කරලා තියනවද. මේකේ brand එක Orion කියලා එකක්, පෙනුමෙන් නම් ශේප්. මොකක්ද ඔයගොල්ලො කියන්නේ ගානට නම් වටිනවා වගේ නේද ? Link - https://mydeal.lk/orion-hair-clipper-or-hco04
  3. prasad619

    ශ්‍රී ලංකාවේ හෙළ වෙද පරම්පරා කියක් විතර ඉ&#350

    ශ්‍රී ලංකාවේ හෙළ වෙද පරම්පරා කියක් විතර ඉ&#350 ශ්‍රී ලංකාවේ හෙළ වෙද පරම්පරා කියක් විතර ඉතිරි වි තිබෙනවද, කවුරු හරි දන්නවද ඒ වෙද පරම්පරා වල නම් සහ ඔවුන් දැනට ජිවත් වි සිටින ප්‍රදේශ.
  4. prasad619

    pc help about adobe flash player

    mama flash player eke settings tikak wenas kara security eka wadi wenna kiyala, eda idan browser eka pissu kelinawa. mata 5mbps wage speed thiyanawa, habayi tab dekak eka para load karana kota hena welawak yanawa. ewagema samahara welawata youtube video ekak balanakota an error occured kiyala...

    No contents