1. Vichita

    බර අඩු කරගන්න ඔනෙද? diet කරන විදිය

    බර අඩු කරගන්න ඔනෙද? diet කරන විදිය දැන් ගොඩක් දෙනෙක්ට මේ තරබාරු ගතිය, ඇග අඩු කරගන්න අමාරුකම හරි හරියට තියන ප්‍රශ්නයක් නෙ. :eek:බර අඩු කරගන්න වැඩිපුරම බලපාන්නේ diet එක. ඩයට් කියන්නෙ බඩගින්නෙ ඉන්න නෙමේ, කන විදිය වෙනස් කරන එක. එ විදියට කැම කැවෙ නැතුව මැරීගෙන exercise කරා කියලා ලොකු වැඩක් වෙන්නෙ...
  2. Vichita

    අලුතින් කොණ්ඩෙ වැවෙන්න මොනාද තියෙන්නෙ ?

    අලුතින් කොණ්ඩෙ වැවෙන්න මොනාද තියෙන්නෙ ? මගේ කොන්ඩෙ දැන් අවුරුදු 5/6 කට විතර කලින් හොදටම යන්න ගත්තා, doctors ගොඩකට පෙන්නලා දැන් යන එක shape එකේ පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. ඒත් ගොඩක් කොන්ඩෙ අඩුයි ගියපු යැමට. මොනාහරි තියන්වද කොන්ඩෙ අලුතින් වවාගන්න එකක් ? තෙලක් හරි vitamin හරි මොනාහරි වැඩ කරන එකක්...
  3. Vichita

    Paypal Help එකක්

    Paypal account එකට මොකක් හරි site එකකින් ඩොලර් ගානක් දැම්මොත් ඒක අපිට withdraw කරන්න විදියක් නැ නෙද ? (foreign account එකක් නැතුව ) . එකට ආපු මේ සල්ලි withdraw නොකර එහෙමම තියාගෙන එකෙන් වෙන online payment කරන්න පුලුවන්ද ?
  4. Vichita

    ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න

    ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න ගෙදර ඉදගෙන ලෝකේ තියෙන හොදම university වලින් ඉගෙන ගන්න ඔනෙද ? :yes: එකත් කරන්න බැරි දෙයක් නෙමේ. මේ තියෙන website දැන් ගොඩක් ප්‍රසිද්දයි ගොඩක් රටවල් වල . 1) edX edX මෙක Harvard university තව ලොකේ හොදම university කීපයක් එක් කර ගෙන online ලබා දෙන එකක්...
  5. Vichita

    A place that finds a job ???

    mage yaluwek ta info ekak awith qualification eke hatiyata Jobs hoyala dena place ekak thynwa kiyala, habai place ekata salli gewanna one lu job eka hoyala dunnata passe. me place eka mokakda , koheda thiyenne kiyala kawru hari dannawan kiyanna . loku udawwak . :) :)
  6. Vichita

    Upwork online job help

    kawru hari Upwork site eke online jobs karala thynwada. ? karala thyna kattiyagen help ekak one eke pay karana kota ena money lankawe account ekakata daaganne kohomada ? Paypal walin ba ne ? Thanks for any help !!

    No contents