ජයවේවා! නුඹ වන් උතුම් පුතකු ලද මාතාව වාසනාවන්තය. ඔබට දිඝාසිරි... ජයවේවා!
අපේ අයියා (මගේම නෙවෙයි. අපේ පවුලේ) කෙනෙකුත් නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ හිටියා. ඒත් දිගම්පතන බෝම්බ ප්*රහා*රයෙන් මිය යන්නට සිදුවුනා. නිරායුධව මිය ගිය නිසා තමයි දුක වැඩි. මව් බිමට උතුම් සේවයක් කරන්න නාවික හමුදාවේ හිටපු...