සුරතලේට ගන්නවනම් ඉතින් Labrador හොඳයි
මම වැඩිය Labrador ගැන දන්නෙ නැ
German Shepard නම් කියලා වැඩක් නැ එලකිරි. අපිට 2 ක්ම ඉන්නවා
ගෙදර ටිකක් ඉඩකඩ තියෙනවනම් ගොඩක් හොඳයි.. මේගොල්ලන්ට ටිකක් exercise ඕන කරනවා. නැත්නම් වයසට ගියම පොඩ්ඩක් අමාරු වෙනවා..:(:(
ගෙදර අයගෙ ආරක්ෂාව ගැන මේ අයට අමුතුවෙන් කියලා...