මචං අපි වෙන රටකට Travel කරන්න යද්දි අපිට යන Budjet එකයි Traveling Agencies වලින් කියන ගානයි අතර ලොකු වෙනසක් තියෙන්නේ කොහොම ද?
Ex: අද මම දැක්කා බුකියේ එක්තරා traveling agency එකක් දාලා තියනවා Bali (Indonesia) වලට LKR 53,500/= upw per person කියලා (Air ticket (both way) + 3 night accomadtion in 3...