ක්.පීට. එරෙහි කිසිම නඩුවක් නැහැ. කරුණා අම්මාන්,පිල්ලෙයාන්ලට සමව දුන්නේ කව්ද ? කමක් නෑ සමව දුන්න කියමු. Minister of National Integration & Vice President of the Sri Lanka Freedom Party දෙන්න තරම් කරුණට තියන සුදුසුකම මොකක්ද ?
කොහොම උනත් ඔවුන්ට එරෙහිව ක්රියා මාර්ග ගන්නව කියල මෛත්රී, චම්පික...