රිපෝස්ට් නම් තමා ඒත් කමක් නෑ
ඇත්තටම ලිවුවෙ නැතත් වේදිකා නාටකයේ ස්ක්රිප්ට් එක ඕකට බොහෝදුරට සමාන එකක් තමා දැන් පේනවනෙ අලවංගුව ගිලපු ගැරඩියා වගේ සද්දයක් නැතුව ඉන්න හැටි
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කටවුට් එකක් විතරක් තියෙනවා ටවුන් හොල් එකේ "මාරාන්තික උපවාසයේ" කියල මොන මාරාන්තිකද දැන් සැපට...