1. P

    මෝසස් කොහොමද එහෙම කරේ

    ඒ කියන්නේ අහසින් වැඩිය කියලා පිළිගන්නවද?
  2. P

    මෝසස් කොහොමද එහෙම කරේ

    බයිබලේ තියෙන ඒවා ගෙඩි පිටින් පිළිගන්න පුළුවන් මුහුද දෙබෑ කරන්නයි කන්‍යාවොන්ට ළමයි උපදින්නයි පුළුවන් අහසින් වැඩිය නෙලුම් මල් උඩ ඇවිද්ද කිව්වම අපෝ එහෙම වෙන්න බෑ විද්‍යාත්මක පදනමක් නෑ
  3. P

    මෝසස් කොහොමද එහෙම කරේ

    මුහුද දෙබෑ කරලා කාන්තාරේකට යවල ආපහු දුක් විඳින්න යවනවට වඩා යුරෝපේට හරි ඇමරිකාවට හරි යවන්න තිබ්බනේ අපරාදේ 🤣
  4. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඔය ටික අජිත කේෂකම්බලි කියපුව මන් දැම්මේ මන් හිතලා නෙමේ අජිත මරණින් මතු උප්පත්තියක් නැහැ කිව්වෙ පරීක්ශා කරන්න තියන සේරම පරීක්ෂා කරලද? විද්‍යාවෙනුත් මරණින් මතු උප්පත්තියක් නැහැ කිව්වෙ පරීක්ශා කරන්න තියන සේරම පරීක්ෂා කරලද? හ්ම් හ්ම් අවුරුදු 2 කට කලිනුත් සාකච්චා කරලා නේද ------ Post added on...
  5. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඔයා බුද්ධ ධර්මයේ තියෙන විදර්ශනා භාවනා එහෙම අත්හදා බලලා තියේද මොකද පොත් කියවල නිවන් දකින්න පුළුවන් නම් දැන් ලෝකේ ජීවයක් නැති වෙන්න ඕන ඔක්කොම නිවන් ගිහින්. බුදුන් වහන්සේ නිවන් දකින්න පිළිවෙලක් කියලා තියෙනවා නේද ඒ මගේ ගිහින් බලන්නේ නැතුව පොත් වල තියෙන වචන අල්ලාගෙන ප්‍රශ්න කරන එක ලොකු මෝඩකමක්...
  6. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    හරි ඔයාගේ අදහස් මේවට ගොඩක් සමානයි 1. දුන් දෙයෙහි ඵල නැත 2. කළ මහා යාගය නිෂ්ඵලය 3. හොඳ හා නරක කර්මවල විපාක නැත 4. මෙලොවක් නැත 5. පරලොවක් නැත 6. මවක නැත 7. පියකු නැත 8. ඕපපාතික සත්ත්වයෝ නැත 9. මැරී නැවත උපදින අයකු නැත 10. නිසිමඟ දැන ලොවට සත්‍ය කියාදෙන මහණ බමුණකු නැත. ඒ අනුව අජිතගේ දහමට අනුව...
  7. P

    All agents

    අනේ මේ නිකන් ඉදහන් බන් Culture එක ගැන හොයන්න ඕන නම් ඒවා හොයපන් තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු හොයන්න එපා බන්
  8. P

    All agents

    කතෝලික අය මොකටද කතරගම car park ගැන හොයන්නේ වෙන වැඩ නැද්ද? කතරගම කොහොමත් හොර ගුවාවක් තමයි
  9. P

    මචං මම ඉස්සර සිගරට් බිවා

    මාත් නැවැත්තුව සම්පුර්ණයෙන්ම යාලුවෝ නෝන්ඩි කරනවා ඒත් බොන්නේ නෑ 😀
  10. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඔයා බුදු දහම වැරදි කියලා කියනවා අහසින් යන ඒවා බොරු නිසා අනිත් ඒවත් බොරුයි කියනවා. හරි එහෙමයි කියමුකෝ බුදුන් වහන්සේ කියපු පලියට විශ්වාස කරන්න එපා කියල උන්වහන්සේම කියලා තියනවනේ. දැන් ඔයා පැනල යන්නේ නැතුව ගොන් කතා කියන්නේ නැතුව කෙලින් කියන්නකෝ ඔයා විශ්වාස කරන දේ මොකද්ද? ජීවයක් ඇතිවෙන්නේ කොහොමද...
  11. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Nederland SA වලට ගහනකොට DDS ඒ match එක බලන් නැතුව pubg ගගහ ඉදල තියෙන්නේ
  12. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    මන්ද බුද්ධිකයෙක් එක්ක තර්ක කරනකොට අපිටත් ඒ ගානට පහලට වැටෙන්න වෙනවා 🤣
  13. P

    දන්වේල් 5ක් අතපසු කළැයි හත් දවසේ බණට ගමේ පන්සලෙන් ඇවිත් නෑලු

    ඇයි ඔයා ඔච්චර මහන්සි වෙන්නේ ඉතින් මේවා ගැන හොයන්න 🤣
  14. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඒ කියන්නේ උබ අජිත කේෂකම්බලි ගෙ ධර්මය අදහන්නේ 🤣
  15. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඇයි ඇයි පැනල යන්නේ උත්තර දීපන් නැවත උපතක් තියේද නැද්ද
  16. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේ ලොන්තයෝ දෙන්න 50 ගානේ වත් ගැහුවේ නැත්තම් ගහල එලවන්න ඕනි
  17. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    හරි පැටියෝ අහසින් ගියේ නෑ නැවෙන් ආවේ දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ. ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ. මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි. මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
  18. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    හරි පැටියෝ අහසින් ගියේ නෑ නැවෙන් ආවේ දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ. ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ. මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි. මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
  19. P

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    ඔයා විහිළුවක් වෙලා ඉවරයි මහත්තයෝ. මේකේ කුණුහරප කියපු එවුනුයි ඔයාගෙයි තියෙන්නේ සුළුම වෙනසක්‌ විතරයි. බුදු දහමේ තියෙන සංකීර්ණ දේවල් තේරුම් ගන්න උත්සාහ නොකර අහසින් යන එවයි නෙලුම් මල් උඩ යන ඒවයි ගැන පරීක්ෂණ කරන මෝඩයෙක් ඔයා. මහන්සි වෙන්න ඕන නැත්තම් මේකේ කෙස් පැලෙන තර්ක දදා මහන්සි වෙන්නේ නෙලුම් මල්...

    No contents