1. R

    Questions Galaxy A54 දූපතේ ගොඩක් තියෙන්නේ ඩුබායි එක නේද?

    Dubai walin neda mchan godak 4n genalla wikunanne? Company warranty thiyena A54 eka 150k wage wenwa
  2. R

    Questions Galaxy A54 දූපතේ ගොඩක් තියෙන්නේ ඩුබායි එක නේද?

    Galaxy A54 දූපතේ ගොඩක් තියෙන්නේ ඩුබායි එක නේද? 90-115k රේන්ජ් එකේ? Shop Warranty තමා දෙන්නේ. සිග්නල් issues එහෙම තියෙනවද? Use කරන කෙනෙක් ඉන්නවද? Celltronics එකේ 2 Years warranty දෙනවා. ඒත් Shop Warranty තමා. Any Ideas?

    No contents