Forex Pips ගැන ගොඩක් තොරතුරු
සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා"...