රොබින් හුඩ්ට සෙවණ දුන් ඕක් ගස සහ නිව්ටන්ගŢ
ලොව හොඳ ම ගස තේරීම සඳහා “Tree of the Year” නමින් තරගයක් සංවිධානය කර තිබේ.එම තරගය සංවිධානය කරනුයේ, Woodland Trust නමැති ආයතනයක් මගිනි.මෙහි විශේෂත්වය වන්නේ, රොබින් හුඩ් පුරා වෘත්තයේ රොබින් හුඩ්ට සහ ඔහුගේ සගයින්‍ට සෙවන දුන් බව පැවසෙන ඕක් ගස ද මෙම හොඳ...