මම ඓතිහාසික ස්මාරක කියන එකෙන් අදහස් කළේ බුදු පිළිම නෙමෙයි බුද්ධ චරිතයත් සමඟ බද්ධ වුන ස්ථාන.
රුමින්දෙයි ටැම් ලිපිය
දෙවාන පියෙන පියදසින ලාජින වීසති වසාභිසිතෙන
අතනආගාච මහීයිතෙ හිදබුධෙජාතෙ සක්‍යමුනීති
සිලාවිගඩභීචා කාලාපිත සලාථභෙච උසපාපිතෙ
හිදභගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ
අඨභාගියෙච
පරිවර්තනය...