1. U

    මට PPP (Pearly Penile Papules )

    යාලුවනේ මම fake ID එකෙන් ආවේ මම මාස කිහිපයක ඉදන් PPP (Pearly Penile Papules ) පෙළෙනවා doctor පෙන්නුවා cream එකක් දුන්නා (Candid Cream) doctor කිව්වේ මේක දාඩිය එන fungus කියලා දැන් දවස් 10ක් තිස්සේ ගානවා අඩුවක් නැ දවස් 14න් අයෙ එන්න කිව්වා ... තම අඩු නැති නිසා තම අවුල.. දන්නා කෙනක්...

    No contents