First : SSF (Maths down)
Second : CSS (Physics C)
Third : BBC (Physics C) district rank 96 ( Anuradhapura )
ෆස්ට් එකේ කරගන්න තේරුමක් තිබ්බෙ නෑ
සෙකන්ඩ් එකේ වැඩ කරා...මොලේ නෑ ඉතින්
තර්ඩ් එකේ සෑහෙන්න මහන්සියක් වෙලා ලොකු ගේමක් ගහල ඔහොම රිසාට්ල් එකක් ආවා අන්තිමට..(Physics එක ලියද්දි අව්ල්...