Old Is Gold - පරණ දේ කවදත් රත්තරන්
හුගක් අය මෙ සිංදු බලල අහල ඇති..ඒත් මෙ ගීත කවදාවත් අපේ මතකයෙන් නැති වෙන්නෑ මම උත්සාහ කරන්නේ ඒ වගේ ගීත දිගටම ලබා දෙන්නයි.. මෙ ගැන ඔයගොල්ලන්ගේ අදහස් ගොඩක් වටිනවා.. රෙප් නැතත් කමෙන්ට් එකක් දාලා අපි මෙක දිගටම කරගෙන යමු.. මම උත්සාහ කරන්නේ කොහොමහරි දවසට එක ගීතයක්...