ඔව් මචන් මක්කම තියෙන්නේ බදු රජාණන් වහන්සේගේ පා සළකුණක්
ඉස්සර ඔය මුලු ප්රදේශයම හැදන්නුවේ සුනරාපරන්ත දේශය කියල බුදු රජානන් වහන්සේ වැඩ සිටින කාලේ ඔය ප්රදේශයේ ඉදල වෙළදාමේ ආව නැවියෙක් බුදු සසුන ගැන පැහැදිල පුණ්න කියන නමින් සාසනේට ඇතුලත් වුනා පස්සේ මුන් වහන්සේ භාවනා කරල සසරෙන් එතෙර වෙලා රහත් ඵලය...