මචන්ලා මට තියෙන්නේ Lumia 925 එකක්. ඒක මන් cyan වලට අප්ඩේට් කරලා තියෙන්නෙ. ඊට ටික කාලෙකට පස්සේ extras+info වල Lumia denim අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බා. මන් දැන් ලඟදි පෝන් එක අප්ඩේට් කරන්න extras+info වලට ගිහිල්ලා බලද්දි Lumia cyan update එක ආපහු ඇවිල්ල. මොකක්ද බන් මම දැන් කරන්නේ ?