You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
City & Guilds ඉංජිනේරු පාඨමාලා.
A/L ඉවර වෙච්ච අයට ටිකක් වැදගත් වෙයි කියල හිතල මේක දාන්නෙ.
SEI Campus එකේ අලුත් City & Guilds පන්ති පටන් ගන්නවා ජනවාරි 08 වෙනිදා.
A/L Science කරපු කට්ටිය ඉන්නව නම් ඇප්ලයි කරන්න.
මේ දවස්වල රෙජිස්ටර් වෙන අයට City & Guilds + British Council ඉංග්‍රීසි පාඨමාලාව නොමිලේ...