BIT vs BCS
BIT acadamic, BCS Professional(Practical), මේ දෙකම කරපන්ලා. හරියට පදුඅරකට ගැහුවොත් 1000 විසික් වෙනවා digree කාරයෝ. වැඩකාරයෙක් වෙන්න ඕන නම් මේ 2 ම කරලා valid Master Degree 1ක් කරපල්ලා. recomended පොත් ටික නෙට් එකෙන් බා ගනින්ලා.පුළුවන් නම් ගත්තත් පාඩු න හොරුන්ට සල්ලි දෙනවට වඩා. මන්...