මලේ_නුඹයි_විරුවා,,,
දිනය 2004 වසරේ සැප්තැම්බර් මස දොලොස්වැනිදාය.
ස්ථානය ත‍්‍රිකුණාමලය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවයි.
නැගෙනහිර කොටි බලය දළුලා වැඞී තිබිනි. කොටි ඊළමේ සිහින අගනගරය වුයේ ත‍්‍රිකුණාමලයයි. නගරයෙන් කොටසක පාලනය ශ‍්‍රී ලංකා රජය සතු වූ අතර වැඩි කොටස පාලනය වූයේ කොටි සංවිධානය...