1. SamithaW89

    e-book sell

    මචන්ලා මම හිතා ගෙන ඉන්නවා වෙබ් ඩිසයින් ගැන පොඩි e-book එකක් සිංහලෙන් ලියල විකුනන්න.වැඩේ ගැන මොකුත් නොදන්නා අය ටාගට් කරලා තමයි ලියන්නේ.ඒ වගේම එළකිරි එක හරහා තමයි මේක විකුනන්න හිතාගෙන ඉන්නේ. මොකද හිතන්නේ මේ ගැන?? මට සේල්ස් තියේවිද?? එලකිරියෙන් මේකට අවුලක් ඒවිද??
  2. SamithaW89

    පුලුවන්නම් කියන්න.....

    පුලුවන්නම් කියන්න..... එබිලා බලන්න ඔට්ටු නෑ........... කක්ක ලැට් එකට ගියාම ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද කියපල්ලා බලන්න....... :P:P:P:P
  3. SamithaW89

    මෙන්න සින්දු

    මොකෝ එබෙන්නේ????? දැන් තියෙන කොත්තුරෝටි සින්දු වගේද බලපල්ලා මේවා. GPaHtxTvR2Y :D:D හොඳ නම් ඉතින් සැලකුවට කමක් නෑ.

    No contents