1. U

    upwork help

    කොහොම බන්. client මට project එක දෙන්නේ. make offer කියලා එකක් විතරයි ලු තියෙන්නේ. පොර හොද ඩයල් එක . හැබැයි technical දැනුම අන්තිමයි. මමත් recuriter කෙනෙක් විදියට register වෙලා නැ එක නිසා දන්නේ නැ. කියපන්කො. නැත්නම් හොද tutorial එකක් හොයලා දීපන්.
  2. U

    upwork help

    මම ජොලියට වගේ upwork account එකක් හැදුව. ජොබ් එකක් සෙට් උනා. දැන් email වලින් කතා කරගෙන ඔක්කොම හරි පටන් ගන්න යන්නේ. දැන් client කොහොමද මම ජොබ් එක කරනවා කියලා මාර්ක් කරන්නේ. මට පොඩ්ඩක් කියපන්කො ජොබ් එකකට client මාව තෝරගත්තම කරන්න ඕන වැඩ ටික. මට paypal නැ. උබලා කාට හරි පුලුවන්ට මගේ සල්ලි ටික...

    No contents