මචන්ලා මෙන්න මෙකයි ප්රශ්ණෙ ?
මම CNC Plotter එකක් හෑදුවා. එත් එකෙ පොඩි ප්රශ්නයක් තියෙනවා.
මොටර් 2 ක වෑඩ කරන්නෙ හෙන හෙමිට.එ 2කට වෙනමම Current දුන්නාම හොදට වෑඩ කරනවා.
මම හිතුවෙ current එක මදි කියලා.මම මුලින් දුන්නෙ 5V.
පස්සෙ 12V දුන්නාමත් එහෙම්ම මයි.
කවුරු හරි මෙක කලින් හදපු කෙනෙක් ඉන්නවාද ...