ඒ උනට මචන් රින්ග්ටෝන් එකක් දාගන්නව වගෙ නොකිය යුගයෙ ඉදන් කරන ඉතාමත් සරල දේකට ඔච්චර නැහෙන්න වෙන එක අපරාදයක් නේද..:sorry:
අනික ඒ feature එක දුන්න කියල OS stability අඩුවක් වෙයි කියල මම නම් හිතන්නෙ නැ
අනික ලොලිපොප් වලින් පස්සෙ ආපු අන්ඩ්රොයිඩ් වර්ශන් ගොඩක් ස්ටේබල්.(දෙකයි පනහේ android නෙවෙ...