:cool::cool::cool:
මචං මේක ගැන ආරංචි වෙලාමයි මම එලකිරි ප්‍රොෆයිල් එකක් හැදුවෙ.. මමත් ඉගෙන ගත්තෙ එහේ, අපි ඉගෙන ගනිත්දී නම් කවදාවත් ඔහොම වෙලා නෑ. අනික පොඩි දෙයක් උනත් කියන්න පුලුවන් මැනේජ්මන්ට් එකක් ඉන්දේද්දී උඹ මේක මෙතන පෝස්ට් කලේ මොන අරමුනෙන්ද කියන එක පැහැදිලියි. ලංකාවේ පොඩි බිස්නස් කාරයෙක් පටන්...